රනිල් එජාප නායකත්වය අතහරී.. නව නායකයා කරු ජයසූරිය..

2019-11-19 08:59:00       740
feature-top
වත්මන් කතානායක කරු ජයසූරිය මහතා වෙත එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දීමට එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඉදිරියේදී පැවත්වෙන මහ මැතිවරණය මෙහෙයවීම ඒ අනුව කරු ජයසූරිය මහතා විසින් සිදු කරනු ඇත.

කරු ජයසූරිය මහතා ‌එජාපයේ නායකත්වය දරනු ඇත්තේ තාවකාලිකව වන අතර නව නායකයා පත් වන තෙක් ඔහු එජාප නායකයා ලෙස කටයුතු කරනු ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »