සජිත්ගේ පරාජය දරාගත නොහැකිව වස බී දිවි නසා ගනී..

2019-11-19 08:55:00       696
feature-top
ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමෙන් දුක දරාගත නොහැකි වූ පුද්ගලයෙකු වස පානය කර සියදිවි නසාගෙන තිබේ.

මෙසේ දිවි නසාගෙන ඇත්තේ පොලොන්නරුව පුලතිසිගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ලියනරත්නගේ ගුණරත්න නැමැති තිදරු පියෙකි.

ඔහුගේ බිරිඳ සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමේ හේතුවෙන් ඔහු මැතිවරණ ප්‍රතිඵල බලමින් සිට අලුයම් කාලයේ දී වස පානය කර මිය ගොස් ඇති බවයි.

තම සැමියා මුල සිටම ය එක්සත් ජාතික පාක්ෂිකයෝ බවත් රණසිංහ ප්‍රේමදාස මහතාට දැඩිව ඇලුම් කළ බවත් ඇය සඳහන් කළාය.
(under the courtesy of lankacnews.com news web)

More News »