එජාපයේ නවක පාර්ලිමේන්තු මන්ත්රිවරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ හේතුව හෙළි වේ
2019-11-19 08:53:00  ★ 690

වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්රීවරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.
ඔවුන් ප්රකාශ කර ඇත්තේ නියමිත කාලය අවසන් වීමට පෙර එලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් තමන්ට හිමි වීමට නියමිත මන්ත්රී විශ්රාම වැටුප ද අහිමි වන බවයි.
ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හිමි වන විශ්රාම වැටුප ලබා දෙන කාල සීමාව වසර 04 ක් වන පරිදි නීති සම්පාදනය කරන ලෙසයි ඔවුන් අදාළ පාර්ශ්වවලින් ඉල්ලා ඇත්තේ.
තම ඉල්ලීම පිළිබඳව අවධානය යොමු නොකළහොත් නව රජයක් පිහිටුවීම සදහා සිය සහය ලබා නොදෙන බවද එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්රීවරුන් ප්රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි..
2019-12-07 11:56:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com