අශෝක අබේසිංහද ඉල්ලා අස්වෙයි.. ආණ්ඩුව ගෙන යන්න බෑ.. අගමැති දැඩි අසීරුවක

2019-11-18 05:08:00       691
feature-top
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා තම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ වන විටත් ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යවා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් ගණනාවක්ම මේ වන විට සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුතු ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමේ බරපතළ අර්බුදයක් මතුවී ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »