සියළු ඇමතිවරුන් අමාත්‍යංශවලින් ඉවත් වීමට බඩු අස් කරති..

2019-11-18 03:30:00       691
feature-top
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම කැබිනට් ඇමතිවරුන් පාහේ මේ වන විට සිය අමාත්‍යංශවලින් පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කර ගනිමින් සිටිති.

ඔවුන්ගේ කාර්ය මණ්ඩලයන්ද මේ වන විටත් පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බව අමාත්‍යංශ කිහිපයකම වාර්තාකරුවන් පැවසීය.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප ප‍්‍රබලයන් කිහිප දෙනෙකුම ඇමති ධුරවලින් ඉල්ලා අස්විය.
(under the courtesy of lankacnews.com news web)

More News »