නව ජනපතිට සුබ පතන්න එජාප මැති ඇමතිවරු පෝලිමේ

2019-11-18 01:49:00       691
feature-top
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් විශාල වශයෙන් උත්සාහ දරමින් සිටී.

දුරකථන ඇමතුම් ලබාදෙමින් සුබ පතන අය මෙන්ම මුණ ගැසී සුබ පැතීමට අවස්ථාව ඉල්ලා සිටින පුද්ගලයන්ද ඒ අතර සිටිති.

දැනටමත් එජාප මැති ඇමතිවරුන් ප‍්‍රසිද්ධියේම නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරමින් සිටී.
(under the courtesy of lankacnews.com news web)

More News »