නව ජනපතිට සුබ පතන්න එජාප මැති ඇමතිවරු පෝලිමේ
2019-11-18 01:49:00  ★ 691

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් විශාල වශයෙන් උත්සාහ දරමින් සිටී.
දුරකථන ඇමතුම් ලබාදෙමින් සුබ පතන අය මෙන්ම මුණ ගැසී සුබ පැතීමට අවස්ථාව ඉල්ලා සිටින පුද්ගලයන්ද ඒ අතර සිටිති.
දැනටමත් එජාප මැති ඇමතිවරුන් ප්‍රසිද්ධියේම නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරමින් සිටී. (under the courtesy of lankacnews.com news web)

බිම් බෝම්බයක් හමුවෙයි…
2019-12-05 06:00:00බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ
2019-12-05 04:34:00විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට
2019-12-05 04:33:00විජිතමුණිගේ මන්ත්‍රී ධුරය අහෝසි කරයි.. මැතිවරණ කොමිසමට දන්වයි..
2019-12-05 04:05:00රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…
2019-12-05 03:09:00එජාප අර්බුදයට සජිත් පිල අදම තීන්දුවක් ඉල්ලයි
2019-12-05 03:08:00කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට
2019-12-05 01:09:00වැලි පස් හා මැටි ප්‍රවාහනයේ සීමා ලිහිල් කළ හේතුව ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්
2019-12-05 01:08:00රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..
2019-12-05 12:53:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com