මහින්දගේ ඡන්ම දිනය අද

2019-11-18 12:26:00       696
feature-top
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

රුහුණේ කීර්තිමත් දේශපාලනඥයෙකු වූ ඩී. ඒ. රාජපක්‍ෂයන්ගේ පුත්‍රයෙකු ලෙස මහින්ද රාජපක්‍ෂයන් මෙලොව එළිය දකින්නේ 1945 වසරේ නොවැම්බර් 18 වැනිදායි.
නීතීඥවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ මහින්ද රාජපක්ෂ මහතා පසුව දේශපාලනයට එක්ව පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එවකට ලාබාලතම මන්ත්‍රිවරයා ලෙසයි.

පසුව 2005 වසරේ දී ඔහු මෙරට විධායක ජනාධිපතිධුරයට පත්ව තිස් වසරක යුද්ධය අවසන් කිරීමට සේනාධිනායකයා ලෙස කටයුතු කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »