ජනපති ගෝඨාභය දිවුරුම් දීම ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේ.. වැඩ ඇරඹීම රුවන්මැලි මහා සෑය අබියස…

2019-11-17 02:36:00       707
feature-top
ශ්‍රී ලංකාවේ වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ ධුරයේ දිවුරුම් දීම අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

ඔහු රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස දීය.
(under the courtesy of lankacnews.com news web)

More News »