ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ඡන්ද බල ප්‍රදේශයේ ජය ගෝඨාට

2019-11-17 10:38:00       696
feature-top
ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 71,565ක්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 43,053ක්.

ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව වන්නේ 5,343ක්.


(under the courtesy of adaderana.lk news web)

More News »