ආණ්ඩු පෙරලිය ස්ථිරයි.. අගමැති මහින්ද පිලිගන්න කතානායක සූදානම්..
2019-11-16 10:25:00  ★ 730

එළැඹෙන 18 වැනි දා පාර්ලිමේන්තුවේ නව අගමැතිවරයෙක් පත් කරමින් ඔහු පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්නේනම් තමනට එය පිළිගැනීමට සිදුවන බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ යැයි පලවන වාර්තා ගැන කළ විමසීමකදී කතානායකවරයා මේ බව සඳහන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරු 25 කට ආසන්න පිරිසක් දැනටමත් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයන් සමගින් සාකච්ඡා පවත්වමින් සිටින අතර ප්රබල රාජපක්ෂවරුන් දෙදෙනෙකු හා ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඒ සදහා මූලික වී කටයුතු කරමින් සිටී.
රාජ්ය ඇමති වසන්ත සේනානායක මහතාද ඊට සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.
මහින්ද රාජපක්ෂ මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් පහළොවකට වැඩි පිරිසක් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව අවුරුදු පහක් යනතුරු විසුරුවා නොහරින ලෙසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා 18වැනිදාට නැකතක් යොදාගෙන ඇති බවත් ඉන් පසුව අගමැති ධූරයේ මහින්ද රාජපක්ෂ මහතා ද දිවුරුම් දීමටත් සුබ වේලාවක් බලා ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ද මෑතක දී කියා සිටියේය.
ඒ අනුව රනිල් වික්රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම 18වැනිදා අගමැති දුරයෙන් පන්නා දමන බවද ඔහු පැවසුවේය.
අප හා අදහස් පල කල ප්රබලම රාජපක්ෂවරයෙකුද මේ තොරතුරු සනාථ කලේය.

රාජපක්ෂවරුන් විනාශ කිරීමට මූලධර්මවාදී කුමන්ත්රණයක්…- උඩුවේ හිමි
2019-12-12 03:59:00ස්විස් තානාපති කාර්යාල සේවිකාවට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
2019-12-12 03:57:00මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- වාසු
2019-12-12 12:19:00ජෙනරාල් දයා රත්නායකට සභාපති පුටුවක්
2019-12-12 09:38:00කටුපොල් වගාව මෙරටින් ඉවත් කිරීම ඇරඹේ
2019-12-12 09:37:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com