අන්තිම මඩත් පුස්සක් වෙයි.. ගෝටාභය නුගේගොඩදී ඡන්දය දමයි.. දෙස් විදෙස් මාධ්‍ය පිරේ..

2019-11-16 10:23:00       735
feature-top
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරණය සදහා සිය ඡන්දය භාවිත කරන ලදී.

නුගේගොඩ ගංගොඩවිල පිහිටි සිය ඡන්ද මධ්‍යස්ථානයේ දී ඒ මහතා මෙසේ ඡන්දය භාවිත කරන ලදී.

ඒ මහතාට එල්ල වූ ප්‍රධානම චෝදනාවක් වූයේ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවත් ඔහුට ශ්‍රී ලංකාවේ ඡන්දයක්ද නොමැති බවත්ය.

ගෝටාභය රාජපක්ෂ මහතා ඡන්දය භාවිතා කරන අවස්ථාවට ඔහු සමග ඔහුගේ බිරිද අයෝමා රාජපක්ෂ මහත්මිය එක්ව සිටියාය.
(under the courtesy of lankacnews.com news web)


More News »