ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ නුගේගොඩදී සිය ඡන්දය ප්‍රකාශ කරයි

2019-11-16 10:19:00       715
feature-top
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ අද පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළා. ඒ අවස්තාවේ ඔහුගේ බිරිඳ අනෝමා රාජපක්ෂද සිය ඡන්දය භාවිතා කළා.

ඒ, නුගේගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදීයි.
(under the courtesy of nethnews.lk news web)

More News »