ප‍්‍රබල ඇමති ඇමරිකාවේ නැගනිය ලගට පැන යන්න සැරසේ..

2019-11-16 09:14:00       726
feature-top
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් සහාය පල කරන ලද ප‍්‍රබලයන් කිහිප දෙනෙකුම මේ වනවිට කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ හෝටල්වල කාමර වෙන්කර ගෙන සිටින බව දැනගන්නට ඇත.

මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ සිටින්නේද විදෙස් ගත වන්නේද යන්න තීරණය කිරීමට නියමිතව ඇත.

ඔවුන් විසින් තමනට අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය ආදිය දැනටමත් මෙම හෝටල් කාමරවල රදවා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙකු ඇමෙරිකාවේ සිටින සිය සහෝදරිය වෙත යාමට නියමිතව තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඇමතිවරයා අසීමිත උපයා ගන්නා ලද දේපල එහි සඟවා ඇති බවද පැවසේ.
(under the courtesy of lankacnews.com news web)

More News »