උදෑසනම ඡන්දය භාවිත කරන්නැයි සිහිකැදවීමක්

2019-11-16 08:56:00       776
feature-top
7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැණෙන ඡන්ද විමසීම අද පෙරවරු 7 ට ආරම්භ කෙරුණා. ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ඡන්ද විමසීම අද පස්වරු 5 දක්වා සිදු කෙරෙනවා.

උදෑසනම ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

(under the courtesy of nethnews.lk news web)

More News »