දිනන්නේ ගෝටාභයයි.. Al jazeera ලෝකයටම කියයි..

2019-11-15 12:18:00       706
feature-top
හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් ‍ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමේ වැඩිම ඉඩක් ඇති බව අල් ජසීරා ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කර සිටියි

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සහ ජනතා ප්‍රසාදය ගෝඨාභය රාජපක්ෂ මහතාට තරම් පෙනෙන්නට නොමැති බවද එම වාර්තාවේ දැක්වෙයි.

පවතින ආණ්ඩුව නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ අපේක්ෂකයා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පසුබා ඇති බවද එම වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.


(under the courtesy of lankacnews.com news web)

More News »