‘වැඩපිලිවෙල කඩාකප්පල් කලා…’ චම්පික-රාජිත ගැටේ.. වීඩියෝව මෙන්න

2019-11-15 10:47:00       712
feature-top
කොළඹ නිදහස් චතුරස්‍රය උපසයක් සිදු කරන ලද පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල සාමණේර හිමියන්ගේ උපවාසය අවසන් කිරීමේ අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණේ දෙපාර්ශවයක් අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවී තිබේ.

ඒ සම්බන්දයෙන් වන වීඩියෝවක් මේ වන විට සමාජ ජාලයන් වෙත මුදාහැර ඇත.

ඇමැති රාජිත සේනාරත්න සහ ඇමති චම්පික රණවක මහතා අතර එම මත ගැටුම ඇතිවී තිබේ.

අදාල වීඩියෝව පහත දැක්වේ.
(under the courtesy of lankacnews.com news web)

More News »