රාජිත කැම්පේන් එක කෑවා.. දැන් සක්කරයටවත් දිනවන්න බෑ..- බීමත් ලොක්කියක් රජිතට කුණු බැණුම් බනී…

2019-11-15 09:36:00       707
feature-top
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක ව්‍යාපෘතිය ඇමති රාජිත සේනාරත්න විසින් අවසාන මොහොතේ මුළුමනින්ම කඩාකප්පල් කළේ යැයි ඒ පාර්ශවයේම බලවත් තැනැත්තියක විසින් දැඩි විවේචනය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසානයේ මෙම තැනැත්තිය අධික ලෙස බීමතින් මෙසේ විවේචනය කර ඇත.

හරක් වැඩ සිදු කළ මෝඩ ඇමතිවරයා නිසා තම පාර්ශවය අන්ත පරාජයක් ලබන බවද දැන් පරාජය කිසිවෙකුට වැලැක්විය නොහැකි බවත් ඇය සඳහන් කර ඇතැයිද සදහන්ය.


(under the courtesy of lankacnews.com news web)

More News »