ගෝටාට කඩේ යන පුද්ගලික නාලිකා දෙකට අපි දින්නම හොද පාඩමක් උගන්වනවා..- හකීම්

2019-11-14 11:59:00       710
feature-top
ගෝඨාභය රාජපක්ෂ මහතාට කඩේ යන පුද්ගලික රූපවාහිනි නාලිකා දෙකට හොඳ පාඩමක් උගන්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ මාතලේ දී පැවති ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

2015 දී මෙන් මෙවරද මෙම පුද්ගලික නාලිකා දෙක රාජපක්ෂ ට කඩේ යන බවත් මෙවර ජයග්‍රහණය අනතුරුව හොඳ පාඩමක් නියත වශයෙන් ඔවුනට උගන්වන බව ද ඇමතිවරයා කියා සිටියේය.



(under the courtesy of lankacnews.com news web)

More News »