වායු දූෂණය නිසා නවදිල්ලි පාසල් වැසේ - දූවිලි අංශුවලින් කොළඹටත් බලපෑම්
2019-11-14 11:19:00  ★ 692

නවදිල්ලියේ සහ යාබද ප්‍රදේශවල සියලු පාසල් අද (14) සහ හෙට (15) වසා තැබීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ, නවදිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන්.
ලබන 15 දක්වා මෙහෙයුම් අත්හිටුවන ලෙස ඉන්දීය පරිසර දූෂණය වැළැක්වීම හා පාලන අධිකාරිය නවදිල්ලියේ පිහිටි ඉන්ධන සහ ගල් අගුරු යොදා ගනිමින් සිදුකරන සියලු කර්මාන්තවලින් ද ඉල්ලීමක් කර තිබෙනවා.
අධික වායු දූෂණය හේතුවෙන් නවදිල්ලියේ පෙනහළු ආශ්රිත රෝග ඉහළ යාමේ දැඩි අවධානමක් ද පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර නවදිල්ලියේ සිදුව ඇති වායු දූෂණයේ බලපෑම් ශ්‍රී ලංකාවට ද දැනෙමින් තිබෙනවා. කොළඹ හා ආශ්රිත ප්‍රදේශවල වායු ගෝලයේ දූවිලි අංශු කැපී පෙනෙන ලෙස වැඩිවී තිබෙන බවයි අධ්‍යයන වලින් හෙළිව ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

රාජපක්ෂවරුන් විනාශ කිරීමට මූලධර්මවාදී කුමන්ත්‍රණයක්…- උඩුවේ හිමි
2019-12-12 03:59:00ස්විස් තානාපති කාර්යාල සේවිකාවට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
2019-12-12 03:57:00මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- වාසු
2019-12-12 12:19:00ජෙනරාල් දයා රත්නායකට සභාපති පුටුවක්
2019-12-12 09:38:00කටුපොල් වගාව මෙරටින් ඉවත් කිරීම ඇරඹේ
2019-12-12 09:37:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com