මට වහ බොන්න හිතෙනවා..- චන්ද්‍රිකා

2019-11-14 11:17:00       713
feature-top
එදා පිරිසිදු ආණ්ඩුවක් යහපාලනයක් ගැන කතා කළ නිසා නැවතත් එයම කියලා තමනට එපාවෙලා ඇති බවත් දැන් වහ බොන්න සිතී ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

කුරුණෑගලදී පැවති ‘අපි ශ‍්‍රී ලංකා’ සමුළුව අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

රාජපක්ෂලා විසින් 2015 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාගෙට මරා දමා තිබූ බවත් ඇය සඳහන් කළාය.

ක්‍රමානුකූලව ශ්‍රීලනිපය මරා දැමීමට සැලසුම් කර තිබූ බව ද ඇය පැවසුවාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කොහෙද යන එකෙකු සභාපති කරවාගෙන තමන් පන්නන්න හදන බවටද ඇය චෝදනා කලාය.
(under the courtesy of lankacnews.com news web)

More News »