සජිත්ගේ වේදිකාවක් අමතමින් සිටි මර්වින් සිල්වාට ජනතාව ‘හූ’ කියා පන්නා දමයි.
2019-11-14 08:45:00  ★ 723

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවක කතාවක් පවත්වමින් සිටි හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා එහි සිටි ජනතාව විසින් දැඩි විරෝධය එල්ල කරන ලදී.
ජනතාව හූ කී නිසා සිය කතාව අතරමග නවතා ගෙන සිටියද විරෝධතා නතර නොවූ හෙයින් මර්වින් සිල්වා මහතා වේදිකාවෙන් ඉවත් ගියේය. (under the courtesy of lankacnews.com news web)
ජනතාව හූ කී නිසා සිය කතාව අතරමග නවතා ගෙන සිටියද විරෝධතා නතර නොවූ හෙයින් මර්වින් සිල්වා මහතා වේදිකාවෙන් ඉවත් ගියේය. (under the courtesy of lankacnews.com news web)
හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com