සජිත් පරදින පරතරය බැසිල් කියයි..

2019-11-14 08:44:00       699
feature-top
එළැඹෙන 16 වැනිදා ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර වශයෙන්ම ජයගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට වඩා අඩුම තරමින් 10% ක පරතරයකින් ගෝටාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සජිත් පේ‍්‍රමදාස මහතා එජාප අපේක්‍ෂකයෙකු ඉතිහාසයේ ගත් අඩුම මනාප ප‍්‍රතිශතය මෙවර වාර්තා කරනු ඇතැයිද ඔහු පැවසුවේය.

පලාත් 09න් 07ක් ආසන 120ක් අඩුම වශයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා ජය ගන්නා බවද ඔහු සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »