07 වන ජනාධිපතිට පහසු වෙන්න සියළු පාසැල් හෙට වසා දමයි..

2019-11-14 08:43:00       696
feature-top
රට පුරා ඇති සියලු පාසල් හෙට දිනයේ වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

සෙනසුරාදා දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට පහසුවක් වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇත.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන් ලෙස සූදානම් කරන පාසැල් අද දිනයේදීද වසා දමන බව අමාත්‍යාංශය සදහන් කරයි.
(under the courtesy of lankacnews.com news web)

More News »