2019 ජනාධිපතිවරණයට අදාළ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්

2019-11-13 08:38:00       687
feature-top
2019 ජනාධිපතිවරණයට අදාළ ප‍්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වනවා.

ඒ අනුව අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු ජනාධිපතිවරණයට අදාළ කිසිඳු ප‍්‍රචාරක කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිවලට අනුව තහනම් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

More News »