අදත් මහා හෙලිදරවුවකට කැදවූ රාජිතගේ මාධ්‍ය හමුව අවලංගු කරයි.. පොහොට්ටු කන් කඩා වැටේ.. හංසයන් සතුටින් ඉපිලේ..
2019-11-11 03:21:00  ★ 737

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් අද දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ අති සුවිශේෂී හෙළිදරව්වක මාධ්‍ය හමුව අවලංගු කර ඇත.
ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරයේ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව කැඳවා පැවැත්වීමට සූදානම් කර තිබුණද එය හදිසියේ අවලංගු කර ඇත්තේ කිසිදු හේතුවක් නොදන්වමිනි.
මාධ්‍ය හමුව අවලංගු කිරීම ගැන එක්සත් ජාතික පක්ෂ හිතවාදී පිරිස් විසින් මෙහෙයවන සමාජ ජලා පිටුව දැඩි සතුට පළ වන ආකාරයේ සටහන් පල කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිතවාදීන් සිය සමාජ ජාල ගිණුම්වල පල කර ඇත්තේ ඉතා දුක්මුසු සටහන්ය.
රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ මිනි මරන්නට අනුබල දුන් පුද්ගලවෙකු සමග මාධ්‍ය හමුවක් පවත්වා ඔහු පොලීසියට බාර නොදී නිදහස් කර යැවූ අතර ගෝටාභය රාජපක්ෂ මහතා ඩොලර් බිලියන 311ක රන් සංචිත හිමි ලෝකයේ පලමු ධනවතා බව සාක්ෂි සහිතව හෙලිදරවු කරන ලදී. (under the courtesy of lankacnews.com news web)

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ
2019-12-13 04:47:00ස්විස් තානාපති නිලධාරිනිය සිව්වෙනි දිනයටත් CIDයට
2019-12-13 02:05:00පොහොට්ටුව, මහමැතිවරණයට එන්නේ පුටුවෙන් බවට දයාසිරිගෙන් ප්‍රකාශයක්
2019-12-13 02:04:00ජනතාවට ඉහළ ප්‍රමිතියෙන් යුතු ඉන්ධන සැපයීමට පියවර
2019-12-13 02:02:00FCID පැමිණිලි බාර නොගනී.. රනිල් පැමිණිලි එවන තෙක් බලා සිටී..
2019-12-13 01:17:00ගානියා බැරිස්ටර් ශ්රීයාලතා අංගොඩ ගෙනයයි..
2019-12-13 01:14:00තාප්ප චිත්‍ර ඇදිල්ල නොපිට යයි.. මාර්ග සලකුණු මකා චිත්‍ර අදී..
2019-12-13 11:36:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com