ජනපති, ඇමති කාර්ය මණ්ඩල ස්ථිර කිරීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි
2019-11-11 01:30:00  ★ 713

ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ස්ථිර පත්වීම් ලබාදීමට එරෙහිව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (11) ලිඛිතව පැමිණිල්ලක් කර තිබෙනවා. මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.
ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලවල පෞද්ගලික කාර්ය මණ්ඩල සදහා පත්වීම් ලබාදෙන්නේ බොහෝ විට දේශපාලන ලැදියාවන් අනුව බව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවූ ලිපියේ දැක්වෙනවා. ඒ අනුව එවැනි පත්වීම් ස්ථිර කිරීම සාධාචාරාත්මකද නොවන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. (under the courtesy of nethnews.lk news web)

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ
2019-12-13 04:47:00ස්විස් තානාපති නිලධාරිනිය සිව්වෙනි දිනයටත් CIDයට
2019-12-13 02:05:00පොහොට්ටුව, මහමැතිවරණයට එන්නේ පුටුවෙන් බවට දයාසිරිගෙන් ප්‍රකාශයක්
2019-12-13 02:04:00ජනතාවට ඉහළ ප්‍රමිතියෙන් යුතු ඉන්ධන සැපයීමට පියවර
2019-12-13 02:02:00FCID පැමිණිලි බාර නොගනී.. රනිල් පැමිණිලි එවන තෙක් බලා සිටී..
2019-12-13 01:17:00ගානියා බැරිස්ටර් ශ්රීයාලතා අංගොඩ ගෙනයයි..
2019-12-13 01:14:00තාප්ප චිත්‍ර ඇදිල්ල නොපිට යයි.. මාර්ග සලකුණු මකා චිත්‍ර අදී..
2019-12-13 11:36:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com