MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
2019-11-11 11:15:00  ★ 694

ශ්‍රී ලංකා රජය-ඇමරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට නියමිත යැයි පැවසෙන මිලේනියම් චැලෙන්ජ කෝපරේෂන් ව්‍යාපෘතිය, SOFA ගිවිසුම හෝ වෙනත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීම වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලීමට අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.
එම විනිසුරු මඩුල්ල විනිසුරු බුවනෙක අලුවිහාරේ, එල්.ටි.බි.දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු , එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙන් සමන්විත අතර එම පෙත්සම් නොවැම්බර් මස 13 දා සලකා බැලීමට නියමිතයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ සහ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
(under the courtesy of nethnews.lk news web)

හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com