නරක නාකි ටික පන්නා හොද නාකි තියාගන්නවා..- චන්ද‍්‍රිකා

2019-11-09 04:56:00       584
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින නරක නාකි ටික පන්නා හොඳ නාකි ටික තියාගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

හොඳ නාකි සහ තරුණ තරුණියන් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යා යුතු බවද ඇය සඳහන් කළාය.

හිටපු ජනාධිපතිනිය බව කියා සිටියේ වෙන්නප්පුවේ දී පැවැති ජන රැළියක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »