මං ජනාධිපති කලොත් මන්නාරම සුරපුරයක් කරනවා..- බදියුදීන් ඉදිරියේ සජිත් පොරොන්දු වෙයි..

2019-11-09 11:54:00       215
feature-top
තමන් මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගතහොත් මන්නාරම දිස්ත්‍රික්කය සංවර්ධනය සුරපුරයක් බවට පත් කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ මන්නාරම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුවක් අමතමිනි.

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.
(under the courtesy of lankacnews.com news web)

More News »