ගෝටාභය මැරුණාම පණුවෙක් වෙලා උපදිනවා.. ආයිත් මැරිලා යන්න උදලු පාරක් ගහනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා

2019-11-09 11:07:00       490
feature-top
නොවැම්බර් 16 වැනිදා රාජපක්ෂ සමාගම මැදමුලන වලව්වේ කණු හතරක එල්ලෙන්නට කරකවා විසිකර දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද මැරුණහොත් හෙට උපදින්නේ පණුවෙක් වෙලා බවත් එවිට දෙකට කැපිලා යන උදලු පාරක් ගහන්න පුළුවන් බව ද ඔහු සදහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ බොරැල්ලේ දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »