වෙන්න අගමැති ඇනකොන්ඩා.. චන්න ජයසුමනට මඩ ගැසූ වීඩියෝව FB ඉවත් කරයි…

2019-11-08 05:26:00       701
feature-top
මහාචාර්ය චන්න ජයසුමන මහතා පොතක් එලි දැක්වීමක් අවස්ථාවේ දැක්වූ අදහස් තාක්ෂණික ක්‍රමවේද මගින් කපා එකතු කර විකෘති අදහසක් ජනිත වන ලෙස නිර්මාණය කර තිබූ වීඩියෝව ඉවත් කිරීමට ෆේස් බූක් සමාගම කටයුතු කර ඇත.

එම වීඩියෝව ව්‍යාජ ලෙස සැකසු එකක් බව තහවුරු වීම ඊට හේතුවයි.

මෙම වීඩියෝව යොදා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ද ව්‍යාපාරයට බලපෑමක් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරා තිබින.

මෙම වීඩියෝව මුල් වරට ෆේස් බූක් වෙත මුදා හැර තිබුනේ ‘bro-බ්‍රෝ’  නම් ෆේස් බූක් පිටුව ඔස්සේය.

එය පවත්වාගෙන යන්නේ ඇමතිවරයෙකු යටතේ සේවය කරන තැනැත්තකු විසින් යයි තොරතුරු ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »