සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනා හැටි ගෝඨා පෙන්වයි

2019-11-08 01:38:00       735
feature-top
මෙරට සංචාරක ස්ථාන ප‍්‍රවර්ධනය කිරීමේ විධිමත් සැලසුමකින් සංචාරකයින් වැඩි ප‍්‍රමාණයක් යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මෙම අදහස් පළකළේ කෑගල්ල ප‍්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින්.
(under the courtesy of nethnews.lk news web)

More News »