16 ඡන්දෙට යන්න බැරිවෙන්න රාජපක්‍ෂලාගේ උන්ට ජාපාල කවපල්ලා.. අරක්කු-කසිප්පු පොවපල්ලා.. එවිට සජිත් ජනාධිපති කල හැකියි..- එපාප සභාපති හිමි විචිත‍්‍ර දහම් දෙසුමක

2019-11-08 10:34:00       585
feature-top
16 වැනිදා පාන්දර නැගිට ගන්නට බැරිවෙන ආකාරයේ වැඩ 15 වැනිදා රාත‍්‍රියට කරන්නට එපා යයි එක්සත් ජාතික පක්ෂය භික්ෂු බල මණ්ඩලයේ සභාපති පුජ්‍ය මාලබේ සීලරතන හිමියෝ ඉල්ලා සිටිති.

නමුත් කෙසේ හෝ රාජපක්ෂලාගේ උන්ට ජාපාල පොවා හෝ නිදි කරවන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටිති.

උන්වහන්සේ පෙර දිනකදීද ඉල්ලා සිටියේ වනදා 15 රාත්‍රියේ පොහොට්ටුවේ අයට අරක්කු කසිප්පු හෝ පොවා 16 වැනි දා ඡන්දය දැමීමෙන් වළක්වන ලෙසයි.

එසේ කලහොත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති බවට පත් කළ හැකි බව උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »