ගුවන් තොටුපොළ පහසුකම් වැඩි දියුණු කිරීමට ගෝඨාභයගෙන් සැලසුම්

2019-11-08 08:30:00       190
feature-top
ආගමන විගමන ක‍්‍රමවේද ලිහිල් කර ගුවන් තොටුපොළ පහසුකම් වැඩි කිරීමට පියවර ගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කෑගල්ල ප‍්‍රදේශයේ පැවැති ජනරැළියකදීයි.
(under the courtesy of nethnews.lk news web)

More News »