තරුණයන් වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් තුනක් අරඹන්න සජිත්ගෙන් පොරොන්දු

2019-11-08 08:29:00       771
feature-top
තමන් යොවුන් පරපුර වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් 3 ක් ආරම්භ කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ දෙනියාය ප‍්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින්.
(under the courtesy of nethnews.lk news web)

More News »