සජිත්ගේ සුගතදාස සමුළුව ඇනකොන්ඩා.. කාලක්වත් සෙනග නෑ.. දිලිප් වෙදආරච්චි ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලයි.. සජිත් මග හරී

2019-10-23 10:13:00       503
feature-top
එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ ධීවර සමුළුවකට ඒ මහතා පැමිණිම නවතා දමන ලදී.

5000ක පිරිසක් පහසුවෙන් අසුන් ගැන්විය හැකි සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩංගණයේ පිරිස් සහභාගීත්වය ඉතා අවම වීම ඊට හේතුවයි.

තම අසාර්ථකත්වය සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බව එම පිරිස අමතමින් එහි සංවිධායකයා වූ රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »