ජනාධිපතිවරණ ජනහමුවකදී මහේෂ් සේනානායක අසනීප වේ.. වහා රෝහල්ගත කරයි..

2019-10-22 02:45:00       765
feature-top
හදිසියේ අසනීප වීමක් හේතුවෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා බලංගොඩ රෝහලට අද පෙරවරු ඇතුළු කර ඇත.

ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වන ඔහු බලංගොඩ පැවැති ජනහමුවකට සහභාගී වීමෙන් පසු මෙසේ අසනීප වී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »