ලංකාවේ ජනතාවගේ වීරයා මමයි.. මට සුපිරි එන්ජිමක්, සුපිරි ඩයිනමෝවක් තිබෙනවා..- සජිත්

2019-10-21 05:32:00       410
feature-top
තමනට සුපිරි එන්ජිමක් හා සුපිරි ඩයිනමෝවක් තිබෙන්නේ යයි එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමනට සුපරිම ශක්තිය තිබෙන්නේ මේ කාලයේ බවත් තමන් ගැහි ගැහී යන තෙක් දේශපාලනයේ නොයෙදෙන බවත් ඔහු කියා සිටියේය.

රටේ ජනතාවගේ වීරයා තමන් යයිද ඔහු තව දුරටත් සදහන් කලේය.

පේ‍්‍රමදාස මහතා නාවලපිටයේ දී පැවති ජන රැළියක් ඊයේ දිනයේ අමතමින් මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »