ග්‍රාමීය රෝහල් දියුණු කිරීමට සජිත්ගෙන් පොරොන්දුවක්

2019-10-19 03:39:00       307
feature-top
ග‍්‍රාමීය රෝහල්වල පහසුකම් වැඩි කිරීමට තමන් කටයුතු කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ලග්ගලදී අද පෙරවරුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.
 
(under the courtesy of nethnews.lk news web)

More News »