සජිත් පිල ෆේස්බුක් මත විමසුම් නවත්වයි… සියල්ලෙන් ගෝටා දිනුම්.. කොස්පියුටර් ජිල්මාට් කල හැකි පුද්ගලික වෙබ් අඩවිවල ඡන්ද විමසුම් අටවයි..

2019-10-19 09:19:00       3026
feature-top
ඉදිරි ජනාධිපතිරවණය සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලය ඔස්සේ මත විමසීම් සිදු කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.

මීට හේතු වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට සෘජුව සහයෝගය දක්වන පිටුවලද සිදු කරන මත විමසුම් වලදී ගෝටාභය රාජපක්ෂ මහතා 70%නට ආසන්න මනාප ප්‍රතිශත ලබා තිබීමයි.

ඇතැම් මත විමසුම් අතරමගදී අත්හිටුවන්නද කටයුතු කර තිබින.

ඒ හේතුව මත ඔවුන් දැනට සිදුකරමින් සිටින උපක්‍රමයක් වන්නේ යම් තරමකට විශ්වාස කළ හැකි සමාජජාලා ඡන්ද විමසීම අතහැර ‘කොම්පියුටර් ජිල්මාට්’ පහසුවෙන් කල හැකි තමන් විසින් නඩුත්තු කරන වෙබ් අඩවි ඔස්සේ ඡන්ද විමසීම් පැවැත්වීමයි.
(under the courtesy of lankacnews.com news web)

More News »