පොලිස් ලොක්කෙක් සැප රියෙන් ගංජා අදී.. කිලෝ 180ක් සමගින් අල්ලයි..

2019-10-19 09:16:00       435
feature-top
සුඛෝපභෝගී වාහනයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 180ක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවුක හමුදාව විසින් මන්නාරම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එම ගංජා තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර එක් අයෙක් පොලිස් නිලධාරියෙකු බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »