රට වෙනුවෙන් වැඩ කළ හැකි පිරිසකට සජිත්ගෙන් වගකීම්

2019-10-19 09:13:00       224
feature-top
රටේ උන්නතිය වෙනුවෙන් වැඩ කළ හැකි පිරිසකට තමන් වගකීම පවරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ජාතික හෙළ උරුමයේ විශේෂ මහා සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.
(under the courtesy of nethnews.lk news web)

More News »