ඉඩම් ගැටලුවට සජිත්ගෙන් ස්ථීර විසඳුම්

2019-10-17 02:11:00       387
feature-top
මෙරට ඉඩම් ගැටලූ සඳහා ස්ථිර විසඳුම් ලබාදීමට තමන් කටයුතු කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

යාපහුව ප‍්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »