මං ජනාධිපති වුණාම බොත්තමක් ඔබලා මිඩ්වයිෆ් ආවාද බලනවා..- සජිත්

2019-10-16 03:40:00       779
feature-top
තමන් ජනාධිපති වූ පසු රූකඩයක් හෝ වහලෙකු නොවන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් කිසිවකුට යටත් වුණු ජනාධිපති අපේක්ෂකයෙකු වන බවද තමන් ජනාධිපති වූ පසු හැසිරවිය හැකි ජනතාවට පමණක් බවත් ඔහු පැවසීය.

තමන්ගේ තරුණ තම තුළින් කර්මාන්ත පිරැණු ශ්‍රී ලංකාවක් ඇති කරන බවත් ඔහු කියා සිටියේය.

තමන් ජනාධිපති වූ පසු උදෑසන රාජකාරියට පැමිණ බොත්තමක් එබූ පසු ජනතාවට නියම ලෙස බෙහෙත් ලැබෙන්නේ ද, මිඩ්වයිෆ් නෝනා ආවාද ආදිය දැන ගත හැකි ක‍්‍රමයක් සකසන බවද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් මෙම අදහස් පළ කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »