රත්නපුර කොටකෙතන ද්විත්ව ඝාතනයේ වරදකරුට මරණ දඬුවම

2019-10-15 03:23:00       861
feature-top
2012 වර්ෂයේදී ජනවාරි 31 වැනි දින රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට අද (15) මරණ දඬුවම නිකුත් කෙරුණා.

නයනා නිල්මිණි සහ කාවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා යන මව සහ දියණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාට මෙලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මරණ දඬුවම නියම කරනු ලැබුවා.


(under the courtesy of nethnews.lk news web)

More News »