අන්ධකාරයේ සිටින ඔබට මං අලෝකය වෙනවා..- සජිත්

2019-10-14 04:41:00       388
feature-top
අන්ධකාරයේ සිටින ජනතාවට ආලෝකයක් වීමට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේෂක්‍ක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

තම ඇගට ජවයක් එන්නේ ජනතාව ලගට එන විට බවත් ඔහු පැවසීය.

පේ‍්‍රමදාස මහතා මේ බව පැවසුවේ දියතලාවේදී පැවති ජනරැුලියක් අමතමිනි.

තමත් ජනාධිපති වූ පසු වතු කම්කරු ජනතාවට සාධාරන වැටුපක් ලබා දෙන බවද ඔහු එහිද කියා සිටියේය.
October 14, 2019 at 3:50 pm | lanka C news
අන්ධකාරයේ සිටින ඔබට මං අලෝකය වෙනවා..- සජිත්

අන්ධකාරයේ සිටින ජනතාවට ආලෝකයක් වීමට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේෂක්‍ක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

තම ඇගට ජවයක් එන්නේ ජනතාව ලගට එන විට බවත් ඔහු පැවසීය.

පේ‍්‍රමදාස මහතා මේ බව පැවසුවේ දියතලාවේදී පැවති ජනරැුලියක් අමතමිනි.

තමත් ජනාධිපති වූ පසු වතු කම්කරු ජනතාවට සාධාරන වැටුපක් ලබා දෙන බවද ඔහු එහිද කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »