බැසිල්ගේ නඩුව නොවැම්බර් 28ට කල් දමයි.. ජනාධිපතිවරණයෙන් මෙපිට ඔහුට තවත් නඩු නෑ..

2019-10-14 02:36:00       287
feature-top
බැසිල් රාජපක්‍ෂ මහතාට විරුද්ව ගොනු කර තිබූ තිබූ නඩුවක් එළැඹෙන නොවැම්බර් 28 වන දින දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද නියෝග කලේය.

2015 ජනාධිපතිවරණ සමයේදී ‘දිවිනගුම’ මුදල් අවභාවිත කරමින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදා හැරියේ යයි බැසිල් රාජපක්‍ෂ මහති ඇතුළු දෙදෙනෙකුට මෙම නඩුව මගින් චෝදනා කර ඇත.

ඒ අනුව නොවැම්බර් 28 වැනිදා මෙම නඩුව විභාගයට දින නියම කරන බවද අධිකරණය කියා සිටියේය.

මීලග ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 16 වැනිදායි.
(under the courtesy of lankacnews.com news web)

More News »