දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෝටාභයට සහා දෙන්න එක්වේ..

2019-10-14 12:38:00       495
feature-top
ඉදිරි ජනාධිපතිවරණයේ තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළකරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලයාන්ද‍්‍රන් මහතා පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු වූ ඔහු තවදුරටත් කියා සිටියේ තමන් සමග දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් තවත් කිහිප දෙනකු සිටින බවත් ඔවුන් ඉදිරියේදී තීරණය ප‍්‍රකාශයට පත් කරනු ඇති බවත්ය.
(under the courtesy of lankacnews.com news web)

More News »