ඕනම අභියෝගයක් හමුවේ රට ආරක්ෂා කරනවා - යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

2019-10-11 08:49:00       765
feature-top
ඕනෑම අභියෝගයක් හමුවේ රට ආරක්‍ෂා කිරීම සදහා යුද හමුදාව කැපවී කටයුතු කරන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

දෙස් විදෙස්  ඕනෑම තර්ජනයකට මුහුණදීමට යුද හමුදාව සූදානම් බවයි යුද හමුදාපතිවරයා අවධාරණය කළේ.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව පැවසුවේ රාගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
(under the courtesy of nethnews.lk news web)

More News »