ශ්‍රීලනිපය සහ පොහොට්ටුව ගිවිසුමට අත්සන් තබයි

2019-10-10 11:24:00       326
feature-top
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම මිට සුළු මොහොතකට පෙර අත්සන් තැබුවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නිතිඥ සාගර කාරියවසම් අතර අදාළ ගිවිසුම අත්සන් තැබුණා.

 

 


(under the courtesy of nethnews.lk news web)

More News »